වෙච්ච මහංසිය



පටන් ගත්තුම දවසේ,

හොඳටෝම ඉදුණු ඇඹුල් කෙසෙල් කැන් එකයි
- ෆුල් මෙගා සයිස් ඇල්වතුර බෝතල් . . . .,
   ( සමාවන්න, ගාණ මතකත් නෑ ඕයි )
- බුලත් විට හෙප්පුවම ඉවරයි
  ( දුංකොලේ නැට්ටත් නෑ, පඩික්කම ෆුල්ම ෆුල් )
- පෙහහැල්ල පිරෙන්න ඕනතරං හුළං නොමිළේ
  ( කොයිවෙලේ ඒකටත් කෙළවෙයිද මංදා
  හුළං අනුග්‍රහය: ස්වාභාවික ගැමි පරිසරය )
  * රෑට වතු හුළං වදිනකොට මාරයි නේ ... *
එච්චරයි මතක. තව ඕනතරං  ඇති, මට මොකෝ.
කීප සැරයක් තණ කොල බිස්සට චූ කලා කියලනං හොඳටම මතකයි.

***********************************************************
තගාට මෙහෙම එකක් හදංඩ හිතුනෙ අහම්බෙං,
දහසක් බුදුන් බුදු වූ ගල් පාන්දරක, අමු කැලේක,හිත හිරි වට්ටන හීතලේ,
ආතල් බොගකට පස්සෙ එහෙම්ම ඉඳගෙන
 මුලු ජීවිතේම Relax වෙච්ච වෙලාවක ( Just finished mood ).

***********************************************************

No comments:

Post a Comment